ආබාධ සහිත පුද්ගලයන් සඳහා රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් ඇගයීමේ ජාතික මට්ටමේ විගණන වැඩසටහන අද (09) බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයෙන්…
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන තෙදින විශේෂ ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ පළමු දිනයේදී පරීක්ෂාවට ලක් කළ පරිශ්‍ර 31,196ක් අතරින්…
මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර පිසීම සඳහා භාවිත කරන තෙල් තොගයක් කටාන ප්‍රදේශයේ ගබඩා කර තිබියදී සොයා ගැනීමට කටාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්…
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයියර් නසීර් මහතා අතර…
අප්‍රිකානු කලාපයේ පැතිර යන ඉබෝලා වසංගතය පාලනය කිරීම සඳහා වහාම දැඩි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරි මාස තුන ඇතුළත මරණ සංඛ්‍යාව 4,000 ඉක්මවා…
ආබාධ සහිත පුද්ගලයන් සඳහා රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් ඇගයීමේ ජාතික මට්ටමේ විගණන වැඩසටහන අද (09) බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි. 2026 අයවැය යෝජනා යටතේ ප්‍රාදේශීය ලේකම්…
.